අහල තියනවද මේ ගැන.., මාරයි...
නිකං ලු... ඕන දෙයක් ලියන්න පුළුවන් ලු!
කාගෙන්වත් බාදාවක් නැහැලු!
වාරණ, සංස්කරණ, සංශෝධන,... ඒව මුකුත් නැහැල්ලු!
හැබැයි, ආචාර ධර්ම කියල දෙයක් නම් තියනව ලු... ඒක රැක්කොත් හොඳයි ලු!
ඕකනං මොකද්ද, අපි ඉතිං කවදත් විනීත සුවිනීත පුරවැසියො නේ...
ඉතිං...
මමත් ලියන්නයි කල්පනාව... නිකං නේ...
මොනවද ලියන්නේ... ඒව පස්සෙ බැරියැ හිතන්න...
ඉස්සෙල්ල පටන් අරං ඉම්මුකෝ...
මොනව කරන්නත් හොඳ ආරම්භයක් තියෙන්න එපායැ...
පසුගාමී වෙන්න හොඳ නෑ... ධනාත්මකව හිතන්න ඕනෑ...
ඒත්...
ඇයි මේ විකාර ලියන්නේ...
.
.
.
නිකං ඉන්න බැරුවට...!
1 comment:
එල මචො....
හැබැයි කොල්ලො ලියන්නට ඉස්සර වේලා පොඩි අදහසක් අරගනින් ලියන්න
අපි කාටත් වැදගත් දෙයක්
අළුත් විදියකට ලියමු
යහගුණයෙන් ඉදිරියටම.....
Post a Comment